Workers and passengers movement to protect railway service demanded to decrease the railway tolls giving the benefit of oil price reduction to the passengers. The said organization further emphasized that the railway should be a service that maintaining for the sake of working class of the country rather than a profit gaining business venture.
දුම්රිය සේවය සුරැකීමේ සේවක මගී ව්‍යාපාරය මගින් අද දින පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඉන්ධන ගාස්තුව පහළ හෙළීම නිසා ලැබුණු සහනය දුම්රිය මගී ජනතාවට වහාම ලබාදෙන ලෙසත් ඔක්.01දා සිට ක්‍රියාත්මක කළ ප්‍රෝඩාකාරී නව දුම්රිය ගාස්තුව වහාම අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකර සිටියේය.