“ප්රකාශනය සඳහා ඕනෑම පුරවැසියෙකුට තියෙන අයිතියට අත තියන්න දෙන්න බෑ” – පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ
‘වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස’
"ප්රකාශනය සඳහා ඕනෑම පුරවැසියෙකුට තියෙන අයිතියට අත තියන්න දෙන්න බෑ" – පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩවත්මන් ආණ්ඩුව විසින් කලා කෘති වාරණය කිරීම සහ ප්‍රකාශන නිදහස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරන මාධ්‍ය හමුවක් ‘වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස’ යන තේමාවෙන් 2018 අගෝස්තු 23 දින කොළඹදී පැවැත්විණි.අසංක සායක්කාරගේ ‘මං කෙළින් මිනිහෙක්‘ නාට්‍ය, ශ්‍රීනාත් චතුරංගගේ ‘බුදුන්ගේ රස්තියාදුව“ කෘතිය සහ මාලක දේවප්‍රියගේ ගුවන් විදුලි නාට්‍ය වාරණය කරමින් ආණ්ඩුව ගෙන යන ප්රජාතන්ත්රවිරෝධී ක්‍රියාදාමය සම්බන්ධයෙන් කලාකරුවෝ රැසක් එහිදී අදහස් පළ කළහ.එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ දැක්වූ අදහස් …මෙම මාධ්‍ය හමුවේදී ප්‍රසන්න විතානගේ,ධර්මසිරි බණ්ඩාරනායක, ලූෂන් බුලත් සිංහල, අශෝක හදගම, උපුල් ශාන්ත සන්නස්ගල, කේ.කේ. සමන් කුමාර, නදීකා බණ්ඩාර, විමුක්ති ජයසුන්දර, රාජිත දිසානායක, බූපති නලීන් වික්‍රමගේ, ප්‍රියන්ත කොඩිප්පිලි, මාලක දේවප්‍රිය, ජෙහාන් ශ්‍රී කාන්ත, අසංක සායක්කාර, ශ්‍රීනාත් චතුරංග, තුමිදු දොඩන්තැන්න, ජගත් මනුවර්ණ, සංජීව පුෂ්පකුමාර, විදර්ශන කන්නංගර, පුබුදු ජයගොඩ, අතුලසිරි සමරකෝන්, යන අය අදහස් දැක්වූ අතර චාන්දනී සෙනෙවිරත්න, දමයන්ති ෆොන්සේකා, කත්‍යානා අමරසිංහ, හෙන්රි වර්ණකුලසූරිය, මොහන්රාජ් මඩවල, ජයන්ත අමරසිංහ, අජන්ත අලහකෝන්, සහන් කසීර වික්‍රමසිංහ, චන්දන සිරිමල්වත්ත, නදී වාසලමුදලිආරච්චි, මලිත් හෑගොඩ, කළණ ගුණසේකර ආදි වශයෙන් තවත් කලාකරු, මාධ්‍යවේදී සහ සමාජ ක්‍රියාකාරිහු රැසක් සහභාගි වූහ.
Gepostet von Front Line Socialist Party am Sonntag, 9. September 2018
වත්මන් ආණ්ඩුව විසින් කලා කෘති වාරණය කිරීම සහ ප්‍රකාශන නිදහස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරන මාධ්‍ය හමුවක් ‘වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස’ යන තේමාවෙන් 2018 අගෝස්තු 23 දින කොළඹදී පැවැත්විණි.
අසංක සායක්කාරගේ ‘මං කෙළින් මිනිහෙක්‘ නාට්‍ය, ශ්‍රීනාත් චතුරංගගේ ‘බුදුන්ගේ රස්තියාදුව“ කෘතිය සහ මාලක දේවප්‍රියගේ ගුවන් විදුලි නාට්‍ය වාරණය කරමින් ආණ්ඩුව ගෙන යන ප්රජාතන්ත්රවිරෝධී ක්‍රියාදාමය සම්බන්ධයෙන් කලාකරුවෝ රැසක් එහිදී අදහස් පළ කළහ.
එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ දැක්වූ අදහස් …
මෙම මාධ්‍ය හමුවේදී ප්‍රසන්න විතානගේ,ධර්මසිරි බණ්ඩාරනායක, ලූෂන් බුලත් සිංහල, අශෝක හදගම, උපුල් ශාන්ත සන්නස්ගල, කේ.කේ. සමන් කුමාර, නදීකා බණ්ඩාර, විමුක්ති ජයසුන්දර, රාජිත දිසානායක, බූපති නලීන් වික්‍රමගේ, ප්‍රියන්ත කොඩිප්පිලි, මාලක දේවප්‍රිය, ජෙහාන් ශ්‍රී කාන්ත, අසංක සායක්කාර, ශ්‍රීනාත් චතුරංග, තුමිදු දොඩන්තැන්න, ජගත් මනුවර්ණ, සංජීව පුෂ්පකුමාර, විදර්ශන කන්නංගර, පුබුදු ජයගොඩ, අතුලසිරි සමරකෝන්, යන අය අදහස් දැක්වූ අතර චාන්දනී සෙනෙවිරත්න, දමයන්ති ෆොන්සේකා, කත්‍යානා අමරසිංහ, හෙන්රි වර්ණකුලසූරිය, මොහන්රාජ් මඩවල, ජයන්ත අමරසිංහ, අජන්ත අලහකෝන්, සහන් කසීර වික්‍රමසිංහ, චන්දන සිරිමල්වත්ත, නදී වාසලමුදලිආරච්චි, මලිත් හෑගොඩ, කළණ ගුණසේකර ආදි වශයෙන් තවත් කලාකරු, මාධ්‍යවේදී සහ සමාජ ක්‍රියාකාරිහු රැසක් සහභාගි වූහ.