ඇමරිකානු චීන බලපොරයට ලංකාව ගොදුරු කරලා? – දුමින්ද නාගමුව
ඇමරිකානු චීන බලපොරයට ලංකාව ගොදුරු කරලා – දුමින්ද නාගමුවඑක්සත් ජනපදය හා චීනය විසින් ලංකාවට සිදුකරමින් පවතින තියුණු මැදිහත් වීම,මේ වන විට අත්සන් කිරීමට සූදානම් වන ගිවිසුම් ගණනාවක් සම්බන්ධයෙන් පක්ෂයේ අදහස ඉදිරිපත් කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් 2019 මැයි 28 දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව…මෙම මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දැක්වීම පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා විසින් සිදුකරන ලදි.
Gepostet von Front Line Socialist Party am Dienstag, 28. Mai 2019