Joint Teachers Service Union organized a press conference regarding the recent regulations introduced by the government to justify illegally charging fees from school students.
පාසල්වලින් මුදල් එකතු කිරීමේ සීමාවන් පුලුල් කරන හා දෙමාපියන්ගෙන් මුදල් එකතුකිරිමේ බලය විදුහල්පතිවරුන් වෙත පැවරෙන 2018/26 අංක දරණ චක්‍රලේඛය පිළිබදව හා වෙනත් අධ්‍යාපන ගැටලු පිළිබද ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ අදහස පැහදිලි කරමින් 2019 ජනවාරි 18 දින මාධ්‍ය හමුවක් පවත්වන ලදි