Comrade Duminda Nagamuwa brought to the attention of media the developing political,social and economic issues of the country amidst the corona outbreak.During the press conference held on 9th April he specifically addressed the curtailing of salaries and other privileges of government and private sectors which cause severe economic distress over the working class.Furthermore the presidential task force appointed for education has failed yet to take appropriate actions to address the major problems in education sector arising out of corona situation.On the other hand the failures of the government in the controlling the corona epidemic and the providing of essential food and services have been addressed in detail.
කොවිඩ් – 19, වත්මන් තත්වය පිළිබඳ මාධ්‍ය හමුව
අධ්‍යාපනයට අදාළව පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ ගැටලුව, රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් ණය අය කර ගැනීම, පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් නොලැබීම, සෞඛ්‍ය සේවකයන්ට අතිකාල සහ අනෙකුත් පහසුකම් ලබා නොදීම, එළවළු ගොවියන්ගේ ගැටලුව සහ සමාජ මාධ්‍ය හරහා සිදු කරන ජාතිවාදී ප්‍රචාරවලට ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙම ප්රවෘත්ති සාකච්ඡාවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා අදහස් දැක්වීය. ප්රවෘත්ති සාකච්ඡාව 2020.04.09 දින සිදු විය.
Gepostet von Front Line Socialist Party am Donnerstag, 9. April 2020