“වගාබිම් කොල්ලකන පරිසරය වනසන ජනතාව බිලිදෙන තාක්ෂණ නගර ව්‍යාපෘතිය වහා නවතනු!” මැයෙන් හෝමාගම ජන අයිතීන් සුරුකීමේ ව්‍යාපාරය විසින් 2018.10 .03 දින හෝමාගමේදී පැවැත්වූ රැළියේදි අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර