Home Video ‘Power game would not ultimately give any benefit to people’ – Comrade...

‘Power game would not ultimately give any benefit to people’ – Comrade Indrananda Silva

186
0

Comrade Indrananda Silva stated The Criminal Procedure (amendment) Act, Electronic Identity Card Act and several other laws were passed in the parliament during past years and all the said laws were brought to oppress the fighting forces against the government. However except the FLSP parliamentarian comrade Ajith Kumara all the other parties including so called left party JVP did not protest against these oppressive laws. He further stated that this power game would not ultimately give any benefit to people. Therefore people should not take part to this power jackpot but they must gather for actual change and alternative.

අපි ජනතාවට කියනවා මේ සටකපට කුමන්ත‍්‍රණ ඉදිරිපිට නරඹන්නෝ වෙන්න එපා – ඉන්ද්‍රානන්ද සිල්වා

අපි ජනතාවට කියනවා මේ සටකපට කුමන්ත‍්‍රණ ඉදිරිපිට නරඹන්නෝ වෙන්න එපා – ඉන්ද්‍රානන්ද සිල්වාසැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනවන ජන බලයට මග කියන ජන රැලිය මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය 2018 දෙසැම්බර් 02 දින මහරගමදී පැවැත්වූ ජන රැලියේදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද සිල්වා සහෝදරයා කළ කතාව…මෙම ජන රැලියේ අදහස් දැක්වීම පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද සිල්වා, පාලක ලේකම් චමීර කොස්වත්ත, මඩකලපුව දිස්ති‍්‍රක් නියෝජිත ධර්මලිංගම් කිරුබාකරන් හා ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව යන සහෝදරවරුන් විසින් සිදුකළ අතර පක්ෂයේ ප‍්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම්, අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ යන සහෝදරවරුන්ද වේදිකාවට එක්විය.

Gepostet von Front Line Socialist Party am Montag, 3. Dezember 2018

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here