Home Events PMFH complained on poisonous imported mild powder

PMFH complained on poisonous imported mild powder

207
0

Peoples Movement for a Free Health Service handed over an appeal to the Commission for Right to Information on the issue that the Ministry of Health has failed and neglected to provide information on the standards of imported milk powder.

Various reports were published that the imported milk powder contains harmful chemicals which cause cancers, kidney deceases and lung issues.The authorities are still silent on these serious allegations crating a doubt that profits of multi national companies are more prominence than the health of the people.

ආනයනික කිරිපිටිවල ගුණාත්මකභාවය පිළිබදව තොරතුරු දැනගැනීමට, නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාරය විසින් තොරතුරු දැනගැනී‌මේ අයිතිවාසිකම් පිළිබඳ ‌කොමිසන් සභාව ‌‌වෙත 2019-07-10 දින අභියාචනයක් භාරදීම.

ආනයනික කිරිපිටිවල ගුණාත්මකභාවය පිළිබදව තොරතුරු දැනගැනීමට, නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාරය විසින් 2019-02-27 දින සෞඛ්‍ය අමාත්‍යංශයට ලිපියක් භාරදෙන ලද අතර 2019.03.22 දිනැති ලිපියක් මගින් සෞඛ්‍ය අමාත්‍යංශය දැන්වූයේ එම ඉල්ලීම පිළිබඳව උපදෙස් ලබා ගැනීමට ‌‌තොරතුරු දැනගැනී‌මේ අයිතිවාසිකම් පිළිබඳ ‌කොමිසන් සභාව ‌‌වෙත ‌යොමුකර ඇති බවත්ය.එම ලිපිය ලැබී මාස 2ට අධික කාලයක් ගත වුවත් කිසිදු ප්‍රතිචාරයක් ‌‌නොලැබුණ බැවින් 2019.05.06 දිනැති අංක MH/RTI/A/080 අභියාචනය සෞඛ්‍ය අමාත්‍යංශය ‌වෙත ‌යොමුකරන ලද අතර එයට ප්‍රතිචාර ‌‌‌ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ‌ෙයේ ‌ලේකම්වරයා ලිපියකින් දැන්වූයේ ‌පෙර පරිදිම උපදෙස් ලබා ගැනීමට ‌‌තොරතුරු දැනගැනී‌මේ අයිතිවාසිකම් පිළිබඳ ‌කොමිසන් සභාව ‌‌වෙත ‌යොමුකර ඇති බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here