Movement for Free Health Service organized a protest demanding to reopen the intensive care unit of Balangoda hospital which was closed down few weeks ago.
බලංගොඩ රෝහලේ හලේ දැඩි සත්කාර ඒකකය අක්රියවී සති 03ක් ද ඉක්මවා ගොසිනි. නැවත විවෘත කරගැනීමේ සටන ඇරඹෙයි!
2019.02.10 දින බලංගොඩ නගරයේ ජනතා දැනුවත් කිරීම.