Comrade Duminda Nagamuwa addressing the public meeting held on 2nd December on the present political crisis in Sri Lanka and the demand of a left alternative.
මේක දික්ගැසුණු දේශපාලන අර්බුදයක්, විකල්පය වමේ බලයක් විතරයි – දුමින්ද නාගමුව
මේක දික්ගැසුණු දේශපාලන අර්බුදයක්, විකල්පය වමේ බලයක් විතරයි – දුමින්ද නාගමුවසැබෑ ප්රජාතන්ත්රවාදය දිනවන ජන බලයට මග කියන ජන රැලිය මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය 2018 දෙසැම්බර් 02 දින මහරගමදී පැවැත්වූ ජන රැලියේදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා කළ කතාව…මෙම ජන රැලියේ අදහස් දැක්වීම පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද සිල්වා, පාලක ලේකම් චමීර කොස්වත්ත, මඩකලපුව දිස්ති‍්‍රක් නියෝජිත ධර්මලිංගම් කිරුබාකරන් හා ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව යන සහෝදරවරුන් විසින් සිදුකළ අතර පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම්, අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ යන සහෝදරවරුන්ද වේදිකාවට එක්විය.
Gepostet von Front Line Socialist Party am Montag, 3. Dezember 2018