Home Video Comrade Chameera Addressing the public meeting held on 2nd December 2018

Comrade Chameera Addressing the public meeting held on 2nd December 2018

129
0
මහින්ද, රනිල්, කව්රු ආවත් මේ ප‍්‍රතිපත්තියමනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය බලාපොරොත්තු වෙන්න එපා!

මහින්ද ආවත්, රනිල් ආවත්, මෛත‍්‍රී ආවත් ගෙනියන්නේ මේ ප‍්‍රතිපත්තියමනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය බලාපොරොත්තු වෙන්න එපා - චමීර කොස්වත්ත සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනවන ජන බලයට මග කියන ජන රැලිය මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය 2018 දෙසැම්බර් 02 දින මහරගමදී පැවැත්වූ ජන රැලියේදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත සහෝදරයා කළ කතාව... මෙම ජන රැලියේ අදහස් දැක්වීම පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද සිල්වා, පාලක ලේකම් චමීර කොස්වත්ත, මඩකලපුව දිස්ති‍්‍රක් නියෝජිත ධර්මලිංගම් කිරුබාකරන් හා ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව යන සහෝදරවරුන් විසින් සිදුකළ අතර පක්ෂයේ ප‍්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම්, අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ යන සහෝදරවරුන්ද වේදිකාවට එක්විය.

Gepostet von Front Line Socialist Party am Montag, 3. Dezember 2018

Comrade chameera addressing the public meeting held on 2nd December emphasized fact that even though the Rajapaksha fraction and Ranil fraction talking about democracy when they come to power always oppressed the democratic rights of the people. Therefore they don’t have a moral right to call public to streets in the name of democracy.

මහින්ද, රනිල්, කව්රු ආවත් මේ ප‍්‍රතිපත්තියමනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය බලාපොරොත්තු වෙන්න එපා!

මහින්ද ආවත්, රනිල් ආවත්, මෛත‍්‍රී ආවත් ගෙනියන්නේ මේ ප‍්‍රතිපත්තියමනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය බලාපොරොත්තු වෙන්න එපා – චමීර කොස්වත්තසැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනවන ජන බලයට මග කියන ජන රැලිය මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය 2018 දෙසැම්බර් 02 දින මහරගමදී පැවැත්වූ ජන රැලියේදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත සහෝදරයා කළ කතාව…මෙම ජන රැලියේ අදහස් දැක්වීම පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද සිල්වා, පාලක ලේකම් චමීර කොස්වත්ත, මඩකලපුව දිස්ති‍්‍රක් නියෝජිත ධර්මලිංගම් කිරුබාකරන් හා ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව යන සහෝදරවරුන් විසින් සිදුකළ අතර පක්ෂයේ ප‍්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම්, අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ යන සහෝදරවරුන්ද වේදිකාවට එක්විය.

Gepostet von Front Line Socialist Party am Montag, 3. Dezember 2018

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here