Home Events ‘1000 Movement’ is formed

‘1000 Movement’ is formed

206
0

There is protracted struggle demanding Rs. 1000 daily wage by the estate workers. The traditional trade Unions, Estate owners and the government repeatedly are deceiving the estate workers using their poverty and disorganized political movement. Yesterday (2nd January) 18 organizations gathered together with the estate workers movements to discuss the future programme of this struggle and unanimously decided to form a collective movement name ‘ 1000 movement’ to strengthen the estate workers struggle for daily wage increment.

Worker’s Struggle Movement also participated the said discussion and expressed its revolutionary greetings and solidarity to the said movement.

 

 

වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා මේ වනවිට අරගලයක් ආරම්භව ඇත. දිකනට රුපියල් 530ක් වැනි සොච්චම් වැටුපක් ලබන වතු කම්කරුවන්ගේ ජීවිත ගැටලු ගණනාවකට මුහුණ පා ඇත. ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවායැයි කියන මැතිඇමතිවරු, සාම්ප්‍රදායිකව වෘත්තීය සමිති එකී ප්‍රශ්න පාවිච්චි කරමින් තම බලය තරකර ගනිමින් සිටිති.

මේ පිළිබඳව හා වැටුප් වැඩිකර ගැනීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කරන මාධ්‍ය හමුව 2019 ජනවාරි 1 දින සවස  ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගම් ශාලාවේදී (අංක 3, 22 වන පටුමග කොළඹ 3) (ක්‍ඵඹ) පැවැත්විය. මෙම මාධ්‍ය හමුව සඳහා

1 ලංකා වෙළෙඳ කාර්මික හා පොදු වෙළෙඳ සංගමය

2 ලංකා බැංකු සේවක සංගමය

3 ලංකා ගුරු සංගමය

4 එක්සත් කම්කරු සම්මේලනය

5 ලංකා වතු සේවා සංගමය

6 වතු කම්කරු මධ්‍යස්ථානය

7 කම්කරු අරගල මධ්‍යස්ථානය

8 තැපැල් හා විදුලි සංදේශ සංගමය

9 වමේ හඬ සංවිධානය

10 මොන්ලාර් සංවිධානය

11 ප්‍රැක්සිස් සාමුහිකය

12 මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

13 රක්ෂණ සේවක සංගමය

14 රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය

15 තැපැල් හා විදුලි සංදේශ නිලධාරි සංගමය

16 කිතුසර කණ්ඩායම

17 ජන අණසක

18 කඳුකර ජනතා ඉඩම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here