Home Events 1000 movement condemned the new collective agreement

1000 movement condemned the new collective agreement

271
0

1000 movement insisted that the estate workers are not ready to accept the deceptive collective agreement signed by few trade unions against the real demand of the workers. The movement intends to commence its next protest campaign fem 17th February against the said collective agreement and that would be continued until estate workers are paid Rs. 1000 daily wage.

 

ජනවාරි 28 දින අත්සන් කරපු හොර ගිවිසුම් පිළිගන්න අපි සූදානම් නෑ.  අපේ එක ම ඉල්ලීම හා අපේ සටන රු.1000.  අද (2019-01-11) දින 1000 ව්‍යාපාරය විසින් මාධ්‍ය හමුවක්  පවත්වමින් කියා සිටියේ ය. අපේ ඊළඟ විරෝධතාව පෙබරවාරි 17 දින ආරම්භ වන්නේ වතුකරයෙන් බව 1000 ව්‍යාපාරය විසින් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here